DETAILS, FICTION AND SINHALA SUB

Details, Fiction and Sinhala sub

Details, Fiction and Sinhala sub

Blog Article

ඇත්තටම් මම මේක බලල තිබුනෙ නෑ. ඒත් බලපුවාම තමයි තේරුණේ ඇත්තටම හරි ලස්සන අමුතුම රොමැන්ටික් කොමඩියක්.උණු උණුවෙ දෙන්න බැරි උනාට සමා වෙන්න.

මචන් උබලා වැටෙද්දී උබලත් එක්කම අපිත් වැටෙනවා.. ඒක මතක තියාගනින්. උබලගේ ඕනි දේකට බයිස්කෝප් එකට ආදරේ කරන අපි උබලා එක්ක ඉන්නවා. හැමෝටම ජයෙන් ජයම වේවා. සුබ අලුත් අවුරුද්දක් බන්. මේක නම් සමරන්නම ඕන..

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් Sinhala subtitle ඇනිමේෂන්) චිත්‍රපට

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා.හැමෝටම සුභ නත්තලක්…!!!

මත්කුඩු ජාවාරම්කරු අඩෛයිකාලම් සහ ඔහුගේ කල්ලිය සිරගතවීම.

– ඩෝග්නැප්? මොන එහෙකටද බල්ලො පැහැරගන්නෙ? කවුද ඒ වගේ දෙයක් කරන්නෙ?

ලොගින් හදන්න බෑ කියල කියන අයට අපේ මේල් ඇඩ්රස් එකට මේල් එකක් දාන්න ඒ අයගේ මේල් එකයි අවශ්‍ය පාස්වර්ඩ් එකයි කියලා.

නැත්තන් නෑ.ඒ හින්ද පොඩ්ඩක් ඉක්මන්ට දෙන්න බලමු.සබ් එක දුන්නට සහෝලා දෙන්නටම තුති…!!!

ඒ වගේම අපිට බොහොම සතුටුයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ මරල දාල මිසක් තරඟකාරී බවකින් තරඟයක් දීලා පරාජය කරන්න බැරි දැවැන්තයෙක් බවට ඔප්පු කරලා පෙන්නුව එක ගැන. ඒ අයට ආයෙම කියන්න කැමතියි හැම දේම හෙළිවුණා. ඒ දෙය කල පිරිස කවුද කියල අපි දන්නවා. ෆේස්බුක් ටීවී සිරිස් පේජ් කොපි කරමින් ආරම්භ කරපු අනුකරණවාදී ෆේස්බුක් පේජ් එකක පිරිසකුත් ඒ හා සම්බන්ධ ෆේක් එකවුන්ට් වලින් ඉන්න ෆේස්බුක් වීරයෝ පිරිසක් සහ ඊට භාහිරව හිඳ අපේ උපසිරසි කරුන්වගේ උපසිරසිවල පිහිටෙන් ෆේස්බුක් සහ අන්තර්ජාලය හරහා ඩිවිඩි පිටපත් අලවිකරණයේ යෙදුණු, බයිස්කෝප් ෂොප් නිසා කලබල වෙලා මේ කඩාකප්පල්කාරී වැඩේට අනුබල දීපු පිරිසත් හදුනාගැනීමට අපිට අවස්ථාවක් ලැබුන අපි මේ අරගත්ත ක්‍රියාමාර්ගය නිසා, ඒ නිසාවෙන් අපහසුතාවයට පත්වුණ හැම කෙනෙක්ටම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

Rangana is usually a youthful musician in the Operating classes who desires significant. His goal is usually to rise above his station, whilst he toils the minimal-rent barroom circuit with his band, enjoying night time following evening to below-appreciative crowds for making a frugal living. Tanya will be the adore of his life, the girl whom all this will be really worth obtaining. She is just ending college. As he toils throughout the evenings, his need of a method of transportation - a motor bicycle - will become Increasingly more evident.

හැමෝම වගේ රැල්ලට නොයා අපි අපේ වැඩකටයුතු පිළිවෙලක් ඇතුව කරගෙන යනවා. ඒ වගේම ඒ විදියට චෝදනා කරලා අපිට උපසිරසි සපයන උපසිරසිකරුවන් බිලිබාගැනීමේ යෙදෙන්න මහත් වෙහෙසක් දැරුවා. බයිස්කෝප් කොපි කරන්න හැදුව අසරණයින්ට නොමිලේ උපදෙසක් දෙන්නම් බයිස්කෝප් වෙබ් අඩවිය ගැන, “බයිස්කෝප් සිංහලෙන් කියන්නේ එලියට පේනවට වඩා සාමාජිකයින් ඉතාම ලඟින් ඉන්න සහෝදර හැඟීමෙන් වැඩ කරන තැනක්, කිසිම කෙනෙක් සල්ලි හම්බකරගන්න මෙතනට සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ අය වැඩි කාලයක් ඉන්නෙත් නැහැ. මොකද කාටවත් මේකෙන් පෞද්ගලික ලාභයක් නැහැ නිරාමිස සතුටක් ඇරෙන්න.”

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

චිත්‍රපටය නිකුත් වීමට ප්‍රථම මෙහි අධ්‍යක්ෂක ලෝකේෂ් කනකරාජ් සිනමාව සබැඳි විශේෂ සම්මුඛ සාකච්ඡා කිහිපයකට සහභාගී වූ අතර එහිදි ඔහු විසින් විශේෂයෙන් සඳහන් කල කරුණු කිහිපයක්..!

මේ අවස්ථාවේදී ඒ වගේම අවසාන වශයෙන් නැවතත් කියනවා. ලාංකීය සයිබර් අවකාශයේ සිංහල සලකුණ තැබීමට පෙරටුගාමී මෙහෙවරක් ඉටුකරමින් ලාංකික වෙබ් අඩවි අතර ඉදිරියටම පැමිණ තිබෙන බයිස්කෝප් වෙබ් අඩවිය වගේ වෙබ් අඩවි ඊයෙත් බිහි උනා අදත් බිහි වෙලා තියෙනවා හෙටත් බිහිවේවි, නමුත් ඉතාම ආඩම්බරයෙන් කියන්න කැමතියි ඕනෑම කෙනෙක්ට අපි යන ගමන අපේ කාර්යය කොපි කරන්න පුළුවන් හැබැයි කවදාවත් සමකරන්න වෙන්නේ නෑ.

Report this page